අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ආහාර ලබා දීම සඳහා සැකකරුවකු මුළුතැන් ගෙට රැගෙන ගිය අවස්ථාවේ එහි තිබු පිහියකින් ඔහු පොලිස් කොස්තාපල්වරයකුට ඇන තුවාල කැර ඇතැයි බගවන්තලාව පොලීසිය කියයි.
කොස්තාපල් බගවන්තලාව රෝහලෙන් නාවලපිටිය රෝහලට යවා ඇත.