කුණුහරුප හලෝවට හයදාහක් දඩ
ජංගම දුරකථනයේ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ ගබඩා කරගත් තරුණයන් තිදෙනකුට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය රුපියල් 6000ක දඩයක් නියම කළාය. රත්මලාන, ගල්කිස්ස හා තිස්සමහාරාමේ පදිංචි ප්‍රභාත් කුමාර, ප්‍රනාන්දු චන්ද්‍රකුමාර හා නිමල්ක සඳරුවන් එම තිදෙනාය.

