කුණු ලොරි හරස් කර පාර වසති


සීතාවකපුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කළැයි කියන පහරදීමක් ගැන අවිස්සාවේල්ල පොලිසියට පැමිණිලි කළත් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගත්තැයි කියමින් නගර සභා සේවකයෝ කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය හරස් කර උද්ඝෝෂණයක් ඇරැඹූහ.

නගර සභාවේ ට්‍රැක්ටර සහ කුණු ලොරිද පාර මැද නතර කර තිබේ.