කුණු කරවල සෝදා යළි වෙළද පොළට යැවීමේ මධ්‍යස්ථානයක් දඹුල්ල තිත්තවැල්ගොල්ලේ කැලෑබද ප්‍රදේශයකින් සොයාගත් බව මාතලේ පාරිභෝගික අධිකාරිය කියයි.
මිනිස් ආහාරයට නුසුදුසු යැයි ඉවත් කළ කරවල මෙසේ සේදීමට මුල් වී යැයි කියන ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන බැදුම්කරයක් මත මුදා හැර ඇත.

