කුඩුටික බෙදා ගන්න බැරි වේ


බොරලැස්ගමුව දහය කණුව අසළදී හෙරොයින් මත්කුඩු පැකට් 3400ක් සමග යතුරුපැදිකරුවකු (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ දහයක එම මත්කුඩු මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට බෙදා හැරීමට ගෙන ගිය බව පොලිසිය කියයි.