සෝයා මීට් බෝල ලෙස සැකසූ හෙරොයින් මතු කුඩු බෝල 17ක් සහිත බත් පාර්සලයක් සමග බොරැල්ලේ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු බැලීමට ආ මරදානේ පුද්ගලයකු සැක පිට අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරීහු කියති.