කුඩු පැකට් දාහක් සමඟ දෙන්නෙක් සැකපිට


හෙරොයින් කුඩු පැකට් දහසක් සමඟ පානදුර පින්වත්තේ දී  ත්‍රිරෝද රියකින් ගමන් කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මේ දෙදෙනා  මීට වසරකට පමණ පෙර  ඉන්ධන පිරවුම්හලක් කොල්ල කන්නට ඇතැයි ද පොලීසිය සැක කරයි.