කුඩු ගහලා නාසයත් නැති කර ගනී
ඵන්ගලන්ත ජාතික ජෙමිස් බ‍්‍රවුන් (45) ඵරට සුපිරි ධනවතෙකි. පසුගියදා ඔහුගේ මොටර් රථයේ සගවා තිබූ පවුම් ඵක්ලක්‍ෂ හැත්තෑහත්දහසක (හෙවත් රුපියල් තුන්කෝටි හැටපන් ලක්ෂයක්) විදි වටිනාකමකින් යුත් හෙරෝයින් මත් කූඩු පොලිසියට හසු විය. ඔහු ද පොලිස් අත්අඩංගූවට පත් විය. ජෙමිස් බ‍්‍රවුන් පොලිසියට පවසා ඇත්තේ තමා තදින්ම මත් තුඩු වලට ඇබිබැහි වී ඇති බවයි. නාසයෙන් මත්කුඩු ඉරිමේ ප‍්‍රතිපලයක් ලෙස තම මුහුණ විකුර්ති වී ගඳ සුවද නොතේරෙන තරමටම ස්නායු පවා වීනාස වී ඇති බවත් ඔහු කියයි. වසර 11කට පෙර සාමාන්‍ය කමිකරුවකු වූ බ්‍රවුන් සුපිරි කොටීපතියෙකි මතු කුඩු නිසා ඔහු කෝටිපතියකු වන්නට ඇතැයි පොලිසිය කියයි.

