කුඩු කත කොළනැති ගහට


හෙරොයින් මත්කුඩු විකුණා වරදකරු වූ තුන් දරු මවක වන එච්.ඞී. ස්වර්ණමාලිට කොළඹ මහාධිකරණ විනිසුරු පත්මන් සූරසේන මහතා මරණ දඬුවම නියම කළේය. මාලිගාවත්ත කෙත්තාරාමය අසලදී 2002 වසරේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩු ග‍්‍රෑම් 3.8ක් සමගය.