කුකුල් හොරා මාස 15 ක් හිරේ


රුපියල් තුන්සීයක් වටිනා කුකුලෙකු සොරකම් කළ සරත් කුමාර නම් පුද්ගලයෙකුට බලපිටි මහේස්ත්‍රාත් අසංග බෝදරගම  මහතා විසින් බරපතල වැඩ  සහිතව මාස 15 ක සිර දඩුවමක් නියම කළේය.