කිරිඇල්ල ජනපති කොමිසමට එයි


අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(24) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කොමිසමට පැමිණියේය.
 
ඒ මහතා මහාමාර්ග අමාත්‍ය ධූරය දැරූ කාලයේ මාර්ග සංවර්ධන අධිකාරියට නීත්‍යනුකූල නොවන ලෙස සේවකයන් බඳවාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා පැමිණ ඇත.
 
(16844)