කිරි පිටි මිල ඉහළට


(මහින්ද නිශ්ශංක)
 
ආනයනික කිරිපිටි මිල අද(24) සිට වැඩිකර තිබේ.
 
ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් සහ කිලෝවේ පැකට්ටුවක් රුපියල් 50කින් ඉහළ දමා ඇත.
 
ජීවන වියදම් කමිටුවේ නිර්දේශය වන පාරිභෝගික අධිකාරිය කිරිපිටි මිල වැඩිකිරීමට අවසර ලබාදී තිබේ.