ශ්‍රී ලංකාවට ආනායනය කරන කිරිපිටි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ආහාර උපදේශක කමිටුව තීරණය කර ඇතැයි ද, කිරිපිටවල ඩීසීඩී රසායනය හා වේ ප්‍රෝටීන් අධි සාන්ද්‍රණය ඇත්දැයි යළි පරීක්ෂණ ඇරැඹූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල කියයි.
එම පරීක්ෂණවාර්තා ලැබෙන තුරු කිරිපිට සම්බන්ධ ප්‍රචාරක දැන්වීම් පළ නොකරන ලෙස ඔහු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ඉල්ලයි.