කිරි අම්මාවරුන් සියදෙනෙකු උදෙසා පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානයේදී දානයක් පිරිනැමිණි.
පුත්තලම ප්‍රදේශීය ලේකම් කාර්යාලය සංස්කෘතික අංශය හා පුත්තලම නගර වාසීන්ගේ සහායෙන් ඉපැරැණි සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මතුපරපුරට පෙන්වා දීමේ අරමුණින් දන්කොටුව සරසවි කලායතනයේ අධිපතිනී තම්මැන්නා කවි සමාඡයේ ලේකම් කාවශ්‍ය ශ්‍රී කාන්ති රම්‍යලතා මහත්මිය මේ සංස්කෘතිකාංගය සංවිධානය කළාය.






