කියුබා යානය අලි අමාරුවක
කියුබාවේ හවානා නුවර සිට ඉතාලියේ මල් පෙන්සා ගුවන් තොටට මගීන් 268 දෙනෙකු සමග ඒමින් සිටි යානයක් අඩි 31000ක් උඩදී වායු පීඩනයකට අසුවී තත්ත්පර 10ක් ඇතුළත අඩි දහසක් ඒක්වරම පහළට වැටුණ බව ඉතාලි ගුවන් සේවා ආරංචි කියයි.
මගීන් ඒ අවස්ථාවේ ආරක්ෂක පටි පැළැඳ ෙනාසිටි බව ද, ගුවන් සේවිකාවන් කෑම බෙදමින් සිටි බව ද, කෑම පිගන් යානෙය් පාවී ගිය බව ද කියති. සදුදා මේ සිද්ධිය වාර්තා විය. යානය ගුවන්තොටට නිරුපද්‍රිතව ගොඩ බෑමෙන් පසුව මගීහු 45 දෙනෙක් අසළ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරණු ලැබූහ.

