කිතුනුවෙක් පන්සලට පිළිමයක් පුදයි By None // 2012 ඔක් 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ මෝදෙනා මෛතී්ර විහාරයට ශෛලමය බුද්ධ ප්රතිමාවක් පූජා කිරීමේ පිංකමක් පසුගිය දා සිදුවිය. ඉතාලි ජාතික ව්යාපාරික වන කත්තෝනි ජන්කාර්ලෝ අඩි දෙක හමාරක් උස කිලෝ 180 බර වූ මෙම පෞරාණික ශෛලමය බුද්ධ ප්රතිමාව ඉන්දුනීසියාවේ බොරෝබුදුර් ප්රදේශයෙන් ගෙන්වා විහාරස්ථානයට පූජා කෙළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත