කැසිනෝ ගසා ලක්‍ෂ පනහක් දිනුවාලූ
ජපාන නීතිඥයකු බව කියාගත් පුද්ගලයකු රුපියල් ලක්‍ෂ පනහක පමන ඇමෙරිකා හා හොංකොං ඩොලර් හා දකුණු කොරියා වොං සමග සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. ඊජිප්තුවේ කයිරෝ නුවරට යෑම සඳහා ගුවන්යානයට නගින්නට මොහොතට පෙර ඔහු රේගු දැලට වැටිණි.

