සුදු කැස්බෑවකු නැති වී යැයි පොලීසියට අසත්‍ය ප්‍රකාශයක් කළැයි කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ චන්ද්‍රසිරි ආබ්‍රේව් හා ඔහුගේ සේවකයකු වන දමින්ද කුමාර මින් මද වේලාවකට පෙර පොලීසියෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.