කැලණි පාලමේ දැන්වීම් පුවරුව කැඩුවැයි රියදුරු රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

අපරික්ෂාකාරීව රිය ධාවනය කරමින් කැලණි නව පාලම ඉහළින් සවිකර තිබූ විශාල දැන්වීම් පුවරුවක්  කඩා දමා මාර්ග තදබදයක් ඇති කළැයි කියන සිද්ධියට අදාළ කන්ටේනර් රථ රියදුරු ලබන 08 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද (04) නියෝග කළේය.