කැනියොන් බලාගාරයේ සිට නෝර්ටන් බ්‍රිජ් කිරිවන්එළිය දක්වා වු උමං මාර්ගයේ ලොකු ජල කාන්දුවක් හේතුවෙන් උමං මාර්ගය වසා ජල කාන්දුවට පිළියම් යෙදීමට ඇරැඹු බව ප්‍රධාන ඉංජිනේරු එඩ් ඒ එම් හේරත් මහතා පවසයි.
ගිය පෙබරවාරියේදි මේ උමං මාර්ගය සඳහා වසා දැමිණි.
මාවුස්සා කැලේ ජලාශයෙන් කිලෝමීටර් හයක් දිග මෙම උමග තප්පරයට ඝන අඩි 928 ක ජලය ලක්ෂපාන බලාගාරයට යැවේ.
උමං මග කෙළවරේ මීටර් සියයක් ඉහලින් අඩි 160 ක් දිගට මීටර් දෙකක් උසට හුණු ගල් තට්ටුවක් දිය වී අඩි හයක් ගැඹූරු උමගක් පෑදී තත්පරයට ඝන අඩි 300 ක් වේගයෙන් ජලය කාන්දු වන බවත් දිනකට මෙගවොඩ් 1 ක් ජාතික විදුලි බල පද්ධදතියට අහිමි වේ.

