ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ වර්ෂික කඨින පිංකම කොටපල උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා දරු දැරියන්ගේ එකමුතුවෙන් පැවැත්විණි. සන්ද්‍යාවේ ආරම්භ වූ පිරිත් දේශනය මැදියම් රාත්‍රිය දක්වා පැවැත්විණි. කඨින චීවරය මැසීම, හීල් ධානය කඨින පෙරහැර, දහවල් දානය සහ කඨිනිසංස ධර්ම දේශනයෙන් අනතුරුව පින්කම නිමාවට පත් විය.