කාර් කොල්ලකරුවෝ පොලිස් කටේ වැටෙති
කුලී ගමණක් යන මුවාවෙන් රාගම දියගලදී කාරයකට නැගුණු තිදෙනෙකු රියදුරාට අවි පෙන්වා කාරය පැහැරගෙන ගිය නමුත් ජා-ඇල දකුණු නිවන්දම රබර් වත්තකින් එම කාරය ද, කොල්ලකෑ බව කියන තිදෙනා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

