(ටෝනි කරුණානායක)
49 හැවිරිදි කාන්තාවක පැහැරගෙන රංචු ගැසී දූෂණය කිරීමට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනකුට බරපතල වැඩ ඇති අවුරුදු 20ක සිර දඩුවමක් නියම කිරීටම ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (18) නියෝග කළේය.
එම කාන්තාවට 250 000 බැගින් ලක්ෂ පහක් ගෙවන ලෙස ද විත්තිකරුවන්ට නියෝග කෙරිණ.

