ඉතාලිය පුරා විසිරි සිටින එල්ලේ හා ක්‍රිකට් තරගකරුවන්ගේ දක්ෂතා උරගා බැලිම සඳහා පවත්වන එල්ලේ හා ක්‍රිකට් තරගාවලියක් වෙරෝනා නගරයේදී හා රෝම නගරයේදි ලබන සති අන්තයේදී පැවැත්විමට නියමිතය.
වේරෝනා වියා ඈල්බෙරා බැලැක්ෂෝ ක්‍රිඩා පිටියේදි පෙරවරු 10ට ආරම්භ වන තරඟාවලිය අවසානයේදි‘ රියල් එයිට්‘ සංගිත කණ්ඩායමේ සංගිත ප්‍රසංගයකි. ප්‍රසංගයට නර්තන දායකත්වය සපයන්නේ නෙත්‍රාන්ජලි නර්තන කණ්ඩායමයි.
රෝමයේ අචිලියා බෙස්බෝල් ක්‍රිඩා පිටියේදී ක්‍රිස්ටි ප්‍රනාන්දු අභියෝගතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ.
තරගාවලිය අවසානයේදි නාපොලියේ සෙක්‍රිෆයිස් සංගිත රිද්මයට රෝමයේ ප්‍රභාෂ්වර නර්තන කණ්ඩායම නැටුම් ඉදිරිපත් කරයි.