කළුතර රියැදුරෙක් මල් කැකුළක් තලයි


මවුපියන් සමඟ අමනාප වී වාද්දුවේ සිට මාතරට ආ 14 හැවිරිදි දැරියක මාතර පොලිසියෙන් සොයා ගන්නා විට උපත් පාලන පෙති දෙකක් ද ඇය ළඟ තිබිණි. කළුතර දී ඇය වෑන් රියදුරකුගේ අතවරයට ලක්වී ඇති බවත් ඔහු රුපියල් 150ක්ද සමඟ එම පෙති ඇයට දී ඇති බවත් පොලිසිය කියයි. කළුතර පොලිසිය වෑන් රියදුරා සොයයි.