කළු ජූලිය එපා කියති


‘‘තවත් කළු ජූලියක් එපා“ යැයි කියමින් සම අයිතිය ව්‍යාපාරය අද ගාල්ලේ බස් නැවතුම්පොළ ඉදිරිපිටි දී අත්සන් එකතු කළහ. කළු ජූලිය පිළිබඳව හා එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඇතිවන දුර්විපාක පිළිබඳවත් දැනුම්වත් කරමින් පත්‍රිකා බෙදීම ද සිදුකැරිණි. 1983 ජූලි මස 23 වැනිදා ඇති වූ ගැටුම් හේතුවෙන් කළු එම ජූලි මාසය කළු ජූලිය ලෙස හැඳින්වේ.

July 500

July 501