ගම්පහ බෙම්මුල්ලේ වැලිමළුව කලගෙඩිහේනේ කසිප්පු ස්කාගාරයක් අද (15) අලුයම වටලා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය කියයි.
එම ස්ථානයේ තිබී ගෝඩා බැරල් හයක්, තඹ දඟර හතරක් සහ පෙරා නිමකළ කසිප්පු බෝතල් 158ක් ද, ත්‍රීවිල් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත.