කහවත්තේ තවත් ඝාතනයකට ඇර ඇදලා
කහවත්ත කොටකෙතන සැකකරුවන් තවත් දිවිත්ව ඝාතනයකට සැලසුම් කර තිබු බව පරීක්‍ෂණවලදී හෙළිවි යැයි පොලිස් ආරංචි කියයි.
කොටකෙතන තරුණියක් හා මවක් ජීවත්වූ නිවසක් ගැන විපරමින් සිය සැකකරුවන් එම දෙදෙනා ඝාතනයට සුදානමින් සිටි බව හෙළිකරගෙන තිබේ.
කොටකෙතන අවසන් දිවිත්ව ඝාතනයෙන් පසු සැකකරුවන්ගේ ඉලක්කයවු මේ නිවස ආසන්නයෙන් දින තුනක් සැකකටයුතු ශබ්ද ඇසි තිබිණ.
නිවැසියන් ඒ ගැන පොලිසියටද දැනුම් දී තිබුණි.

