කසිප්පු වැටලීමෙන් එස්.අයිත් නාගනී


කළුතර කොට්ඨාස දුෂන මර්දන අංශයේ ස්ථානාධිපති අද අළුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කසිප්පු වැටලීමකට සම්බන්ධ වු ත්‍රී රෝධ රථයක් උසාවියට ඉදිරිපත් නොකිරීමට රුපියල් දහඅටදහසක මුදලක් සහ රත්තරන් චේන් පොටක් ත්‍රීරෝද රියදුරාගෙන් ගත්තැයි ඔහු  ඇතුළු තවත් කොස්තාපල් වරුන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඔහු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය