කසළ තේ කඩුගන්නාවෙන් අල්ලයි


මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 17 000 ක් ප්‍රවාහනය කරමින් තබූ ලොරි රථ දෙකක්  විශේෂ කාර්ය බළකාය අත් අඩංගුවට ගනු ලැබීය.

මහනුවර දවුලගල සහ කඩුගන්නාවේදී  මේ වැටලීම සිදු විය.