ආණමඩුවේ මෙත්තාගම කසළ ගොඩක් ගිනි තබද්දී එහි තිබු බෝම්බයක් පිපිරී ගිය නමුත් කිසිවකුටත් තුවාලයක් සිදු නොවු බව පොලීසිය කියයි.
බෝම්බය එතැනට ගෙන ආ හැටි කිසිවකු නොදනී.