කලාවැව අලි අලි අමාරුවේ By None // 2012 සැප් 28 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කලාවැව හා බලලු වැව සිඳී යෑමත් සමග අසල රක්ෂිතයේ අලි ඇත්තු 300ක් පමණ බීමට වතුර නැතිව අසීරුවට පත් වී සිටිති. වැවේ වැලි පයින් ඉවත් කැර වතුර සොයා ගැනීමට මේ අලි මහත් වෙහෙසක් ගනිති. වතුර ලැබුණොත් හොඬයෙන් උරා බොති. මෙම රංචුවේ පැටවු ද විශාල ප්‍රමාණයක් සිටිති. මේ අතර වැවේ වැලි ජාවාරම ද රක්ෂිතයේ දැව ජාවාරම ද ගජරාමෙට සිදු වෙයි. මාස පහකින් වැසි නැත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත