(අමල් වික්‍රමරත්න/ තුෂාර හෙට්ටිආරච්චි)
වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංශ හිමියන් විසින් අත්කරගන්නා ලදි. මෙහි විශේෂත්වය වන්නේ උසස් පෙළ කලා අංශයේ පළමු ස්ථානය හිමිනමක් විසින් හිමිකරගන්නා ලද පළමු අවස්ථාව මෙයයි.


(ඡායාරූප - තුෂාර හෙට්ටිආරච්චි)

