කල්පිටිය නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය නැරඹීමට අද උදේ ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමැති වික්ටර් බියන්විල පෙරේරා මහතා ප්‍රධාන සන්ධාන ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් මල්මාලා පළඳවා පිළිගනු ලැබූහ.
විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය නියෝජිත පිරිසට ඉරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, රුවන් විජයවර්ධන මහත්වරු ද අයත්වූහ.

