මහනුවර ඓතිහාසික ප්‍රථම දළදා පෙරහැර මංගල්‍ය යේ ප්‍රථම කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කරමින් සිටියදී අලියෙකු කලබල වූ විගස පෙරහැරෙන් ඉවත් කරගැනීමට පශු වෛද්‍යවරු සහ ඇත් ගොව්වෝ සමත් වූහ.
පෙරහැර බැලීමට ආ කිසිවෙකුටත් කරදරයක් සිදු වූයේ නැත.
කලබල වූ අලියා පහසුවෙන් බැද දැමු බව පෙරහැර සංවිධායකයෝ කියති.