කරුවලගස්වැව සභාපතිට ඇප


තබ්බෝව වැවේදී වාරිමාර්ග නිලධාරියකුට පහරදුන්නැයි රිමාන්ඩ් භාරයේ සිටි කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ සභාපති නීල් වීරසිංහ  දැඩි ඇප කොන්දෙසි මත අද (23) මුදා හරිනු ලැබීය.

 රුපියල් 5000 කමුදල් ඇපයක්ද සමග රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් තබන ලෙස පුත්තලම  මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා  ඔහුට  නියෝග කළේය.

 සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙස ඔහුට තරයේ අවවාද කැරිණි.