කරළියේ ජය ලබති
2012 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ ජෝන්ද සිල්වා සමරු රඟහලේදි පැවැත්විණි මෙහිදි මමයි මමයි හරි යාලුයි නාටයේ රඟපෑ හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යායතනයේ දිදුල ඉඳුවර ද සිල්වා හොදම නලුවා ලෙස ද අන්තිමයා සහ නපුරු ඉස්කෝලේ නාට්‍යෙය් රඟ පෑ නාත්තන්ඩිය දම්මිස්සර විද්‍යාලයේ කල්පනී සුලක්ඛනා හොඳම නිළිය ලෙස ද සම්මාන ලැබුහ

