හැටන්හි පාසල් අටක සිසුන් රැුගෙන යන බස් හා වෑන් 40ක් පිරික්සූ පොලිසියේ රථවාහන පරික්‍ෂකයෝ ඉන් එකොළහක්ම ධාවනයට නොදුසු බව තීරණය කළහ. ආරක්‍ෂාව පිළිබඳ කරුණු විසි එකක් මුල් කැරගෙන මේ වාහන සෝදිසි කැරිණි.
අබලන් වාහන දෙසතියකින් අලූත්වැඩියා කැර පෙන්වන ලෙස දැන්විණි.