ඇල්පිටිය නිවසක කබර හූනකු රැගෙන යමින් සිටි ජා ඇල සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.ඔවුන් අද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.