කපුගෙදර ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක්වෙයි


නවසීලන්තය සමඟ පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතයට චාමර කපුගෙදර කැඳවා තිබේ. තිලකරත්න ඩිල්ෂාන් ආබාධයකට ලක්ව සිටීම නිසා ශ්‍රී ලංකා සංචිතයේ හිස්වන ස්ථානයට කපුගෙදර එක්ව සිටියි.