කප්පම් කොටියා ප්‍රංසෙදි අල්ලයි


ප්‍රංශයේ  වෙසෙන දෙමළ ජනයාගෙන් කප්පම් ගත්තේ යැයි කියන  ප්‍රධාන  පෙළේ  කොටි සාමාජිකයකු අත් අඩංගුවට ගත් බව   යුරෝපා ඒකාබද්ධ පොලිසිය කියයි.

මෙවැනි සිදුවීම් සම්බන්ධ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමේදි අනාවරණය වු තොරතුරු  මත මොහු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.