කප්පම් කෑවයි වැඩ තහනම්


දුර ගමන් බස් රථ වලින් කප්පම් ගත්තැයි සැකපිට අනුරාධපුර මහ බස් නැවතුම්පොළේ වේලාසටහන්කරු  කේ සුනිල් දිසානායකගේ වැඩ  අද තහනම්  කැරිණි.

මොහු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකි.

දවසකට මොහු  රුපියල් හැටදහසක පමණ මුදලක් එකතු කරන්නට ඇතැයි අනුමාන කෙරේ.