මහ වැසිත් සමග බගවන්තලාව ලොයිනෝන් වත්තේ නිදන කාමරයකට පස් තන්දක් කඩා වැටී මව(45) දියණිය (19) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
දෙදෙනාම නිදා සිටියදී මේ අනතුර සිදුවිය.