කන්තලෙන් සීනි දෙන බව පළාත් මන්ත්‍රී කියයි By None // 2012 ඔක් 04 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 1993 දී වසා දැමුණු කන්තලේ සීනි කම්හල යළි ඇරඹීමට විමල් වීරවංශ ඇමතිවරයා මගින් ජනපතිට කරුණු දක්වන බවත්, එය අසාර්ථක වුවහොත් ජනතා ව්‍යාපාරයක් ගොඩනගා පාරට බැස දිවි හිමියෙන් ඒ සඳහා සටන් කරන බවත් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා කන්තලේදී ප්‍රකාශ කළේය. උදළු දෑකැති ගත් ගොවියන් ගෙවිළියන් පෙරටුකරගෙන පෙළපාලියකින් ආ මන්ත්‍රීවරයා කන්තලේ සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කළේය. ගොවිකම ගොවිබිම රැකගනිමු යන්න පෙළපාලියේ තේමාව විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත