(කේ. ඒ ප්‍රියලත් කතරගම සිට) - මාසික මහජන ආධාරලාභින් සදහා කතරගම තැපැල් කාර්යාල සේවක මණ්ඩලය සංවිධානය කරන තේ පැන් සංග්‍රහය 06 වැනිදා කතරගම තැපැල් කාර්යාලයයේදී පැවැත්විණි.
සෑම මසකම 6 වැනි දින මෙම තේ පැන් සංග්‍රහය පැවැත්වේ. මේ සදහා ප්‍රදේශවාසින්ගේද සහය ලබා ගන්නා බව තැපැල් ස්ථානාධිපති ජේ.නුපේආරච්චි මහතා කියයි.