කතරගම යන්න ගිහින් අතරමං වේ


 කතරගම බලා ධාවනය වෙමින් තිබු බසයක එල්ලෙන්නට ගිය මගියකු හා බස් කොන්දොස්තරවරයකු අතර මොරටුවේදී ඇති වු ගැටුමකින් තුවාල ලැබු දෙදෙනාම රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

 වෙනත් කොන්දොස්තරවරයකු යොදා බසය කතරගම බලා ගියේය.