රුහුණු කතරගම දේවාලයේ ගිනි පෑගීමේ උළෙල අද අලුයම හතරට කතරගම දේවාලය ඉදිරිපිට ප්‍රධාන වීදියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
300ක් පමණ දෙනා ගිනි පෑගූහ.
කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හා කතරගම දේවාලයේ කපු සරත් සේපාල ටී රත්නායක මහතා පැන් පාරහද ඉසීමෙන් පසු ගිනි පැගීම ඇරැඹිණ.
(වීඩියෝ කේ ඩී දේවප්‍රිය)