කතකට වෙඩි තැබී යැයි දොස්තර සැකපිට


වෙන්නප්පුව කිරිමැටියානේ අසල් වැසි කතකට වෙඩි තැබී යැයි සැකපිට වෛද්‍යවරයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

වෙඩි වැදුනු කත රෝහල් ගත කර ඇත.