කඩා වැටුණු කන්ද බලන්න භූ විද්‍යාඥයෝ යති
අධිවේගී මාර්ගට කඩා වැටුණු කන්ද පිරික්සීමට භූ විද්‍යඥයෝ පිරිසක් ඉරිදා එහි යති.
කන්ද කැඩා වැටුණු මග අද රාත්‍රීයේ සෝදා පිරිසිදු කිරීමට නියමිතය. එහි ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන නමුත් මැද වැට දැන්ම ඉදි නොකරන බව එහි ප්‍රකාශකයෙක් කීය.

