පිටකොටුව හතර වැනි හරස් වීදියේ තොග වෙළෙඳසල් දෙකක තිබී පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ පොන්නි සම්බා කිලෝ 3100ක්, කූනිස්සන් කිලෝ 2200ක් පාරිභෝගික අධිකාරිය මගින් අද (25) අත්අඩංගුවට ගෙන ඇත.